මේ දවස්වල ලංකාවෙ මාධ්‍ය වෙතින් වාර්ථා උනු ( උණුසුම් ) පුවත් කිහිපයක් !

Image result for fake news


ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාව කාන්තාවක් විසින් ‘ඉනාවක්’ කවා දැලේ දමාගෙන ඇත.


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මිලදී ගත් නවතම ගුවන් යානය කටුනායකට ගොඩබෑ අවස්ථාවේ ආගමික නායකයින් පිරිත් පැන් ඉස, යාග හෝම පවත්වා පිළිගත්තේය.

ගිය වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සුදුසු නැකත් නැති නිසා මේ වසරට කල් ගියේය.

ඉරුදින පුවත්පතේ කතෘ විමලනාත් විරත්ත්න පාලකයන් විසින් ඉවත් කිරීමට සහ එහි කතෘ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට පුවත්පත් ආයතනයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන විසින් කැදවා තිබු පුවත්පත් සාකච්චාව ආවරණය කිරීමට පැමිණ සිටියේ එක් විද්‍යුත් නාලිකාවක් පමණි.

Comments

  1. ලංකාව ටයිම් ට්‍රැවලින්.
    අතීතයට යනවා

    ReplyDelete
  2. අඬන්න බැරිහින්ද හිනාවෙනව..වෙන අහවල් දෙයක් කරන්නද ? ...

    ReplyDelete
  3. ජනමාධ්‍ය කාරයෝ ගැන ගණන් ගන්නේ නැත්තේ උන්මයි. බ්ලොගාලට ගහන්නෙත් උන්මයි. ඕක හැටියක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම