මේ දවස්වල ලංකාවෙ මාධ්‍ය වෙතින් වාර්ථා උනු ( උණුසුම් ) පුවත් කිහිපයක් !
ගායන
ශිල්පී වික්ටර් රත්නායක මහතාව කාන්තාවක් විසින් ‘ඉනාවක්’ කවා දැලේ දමාගෙන ඇත.
ශ්‍රී
ලන්කන් ගුවන් සමාගමට මිලදී ගත් නවතම ගුවන් යානය කටුනායකට ගොඩබෑ අවස්ථාවේ ආගමික
නායකයින් පිරිත් පැන් ඉස, යාග හෝම පවත්වා පිළිගත්තේය.
ගිය
වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සුදුසු නැකත්
නැති නිසා මේ වසරට කල් ගියේය.
ඉරුදින
පුවත්පතේ කතෘ විමලනාත් විරත්ත්න පාලකයන් විසින් ඉවත් කිරීමට සහ එහි කතෘ මණ්ඩල
සාමාජිකයන් කිහිප දෙනෙකුට පුවත්පත් ආයතනයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව මාධ්‍ය
සංවිධාන විසින් කැදවා තිබු පුවත්පත් සාකච්චාව ආවරණය කිරීමට පැමිණ සිටියේ එක් විද්‍යුත්
නාලිකාවක් පමණි.
no SITEM....කෝ
ReplyDeleteලංකාව ටයිම් ට්‍රැවලින්.
ReplyDeleteඅතීතයට යනවා
අඬන්න බැරිහින්ද හිනාවෙනව..වෙන අහවල් දෙයක් කරන්නද ? ...
ReplyDeleteජනමාධ්‍ය කාරයෝ ගැන ගණන් ගන්නේ නැත්තේ උන්මයි. බ්ලොගාලට ගහන්නෙත් උන්මයි. ඕක හැටියක්.
ReplyDelete