නෑ.......














ස්භාවික විපත් වලට පාටක් නෑ
ආගමක් ජාතියක් කිසිවක් නෑ
පණපිටින් වැළලුනු මිනිසුන්ට කිසිවක් ඇහෙන්නේ නෑ
පිරිත් නුල් පොලව යටට දිග නෑ
සංවේදී කමට වහලක් නෑ
කරුණාවට පතුලක් නෑ
ආධාර පෝලිම් වල කෙළවරක් නෑ
රැල්ලට හදවතක් නෑ
රැල්ලෙන් පැන්නොත් ආත්මයක් නෑ
විනෝදය සේදුනේ නෑ 
ගං වතුරට ගහගෙන ගියේ නෑ  
හිතන්න වෙලාවක් නෑ
කිවුවත් ඇහෙන්නේ නෑ
ස්භාවික විපත් වලට පාටක් නෑ
ස්වාභාවික විපත් ස්වාභාවිකත් නෑ


සරද 

Comments

  1. ගං වතුරෙන් ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුව වගේම හෙළුවත් පෙනුණා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම