පිරිමියට මං හරි ආසයි Get link Facebook X Pinterest Email Other Apps February 01, 2018 පිරිමියට මං ආසයි ආදරයට බෝ දුරයි ජීවත් වෙන්න ලෝබයි පිරිමියා මට ආසයි සංස්කෘතිය නිහඩයි කාසි කථා නොකරයි හීන හරි හීතලයි පිරිමියාට මං ආසයි හිත කීරි ගැහෙනවා සත්තයි හිලෑ නැතිව දුව පැනයයි පිරිමියට මං ආසයි පිරිමියා මට ආසයි සරද 18 Get link Facebook X Pinterest Email Other Apps Comments Buru Babe2 February 2018 at 03:07සරද ලා මීට වඩිය ලියන්න ඕනේ. කියවනන් දෙයක් නැතිව වේලෙනකොට ඔබලාගේ අගයට නිසි වටිනාකමක් දෙන්න හිතහදාගන්න බෑ. නිතර ලියන්න. පොඩි වුනාට කමක් නෑ. මේ වගේ පොයින්ට් එකෙන් දෙන. ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සරද ලා මීට වඩිය ලියන්න ඕනේ. කියවනන් දෙයක් නැතිව වේලෙනකොට ඔබලාගේ අගයට නිසි වටිනාකමක් දෙන්න හිතහදාගන්න බෑ.
ReplyDeleteනිතර ලියන්න.
පොඩි වුනාට කමක් නෑ. මේ වගේ පොයින්ට් එකෙන් දෙන.